හැඳින්වීම (Introduction)
සිංහල
ආයුබෝවන්! මම ශ්‍රී ලංකාවේ විකිපීඩියා සංස්කාරකවරයෙක්මි. මම විකිපීඩියාවේ අන්තර්ගතය පුළුල් කිරීමට සහ එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් දායක වෙමි.
මම ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් සහ කලාකරුවන් වැනි කැපී පෙනෙන පුද්ගලයන්ගේ චරිතාපදාන ඇතුළත් අලුත් ලිපි නිර්මාණය කිරීමටත්, පවතින ලිපිවල වැරදි නිවැරදි කරමින් ඒවා සංස්කරණය කිරීමටත් උනන්දුවක් දක්වමි. මම 2024 වසරේ සිට විකිපීඩියාවට සක්‍රියව දායක වී ඇත.
English
Hello and welcome! I am a Wikipedia editor from Sri Lanka. I enjoy contributing to the world's largest encyclopedia by expanding its content and maintaining its quality.
I focus on creating new articles, including biographies of notable personalities like actors and artists, as well as proofreading and correcting existing content to ensure accuracy. I have been actively volunteering on Wikipedia since 2024.